Dubai Health License for Nurses

What is DHA License ?

The Dubai Health Authority (DHA) is responsible for regulating healthcare in Dubai, including licensing healthcare professionals to ensure that they meet specific standards. The DHA issues licenses for a wide range of healthcare professionals, including physicians, nurses, dentists, pharmacists, and others.

Dubai Health License for Nurses

ඩුබායි නගරයේ සෞඛ්‍ය සම්බන්ධ සියළුම කටයුතු Dubai Health Authority ( DHA ) මඟින් මෙහෙයවන අතර නීත්‍යානුකූලව සෞඛ්‍ය සේවයට සම්බන්ධ වීමට නම් DHA නිකුත් කරනු ලබන සෞඛ්‍ය සේවා බලපත්‍රය ( DHA License ) අත්‍යවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවේ සිටියදීම ලබා ගැනීමට අවශ්‍ය සියළුම සහය ලබා දීම අප විසින් සිදු කරනු ලබයි.

Dubai Health License for Nurses

DHA නීති රෙගුලාසි වලට අනුව Registered Nurse ලෙස සේවය කිරීමට නම් උපාධියක් අනිවාර්‍ය වන අතර ඔබට ඇත්තේ හෙද ඩිප්ලෝමාවක් නම් ඔබට DHA License ලබා ගත හැක්කේ Assistant Nurse ලෙස වන අතර, පසු කාලීනව උපාධියක් සම්පූර්ණ කර Registered Nurse විය හැක,

ඩිප්ලෝමාවක් සමඟ කෙටි කාලීන උපාධියක් ( Top Up degree ) සම්පූර්ණ කිරීම මඟින්ද Registered Nurse License ලබා ගත හැක

Required Documents to DHA License for Nurses

Assistant Nurse

Registered Nurse

Average Salaries of Nurses without UAE Experience

Table of Contents

Scroll to Top